Deep web Dark web වලට රිංගන හැටි..

කියලා දෙන්නයන් කොහොමද මේ deep web dark web වලට රිංගන්නේ කියල.මුලින්ම කියන්න ඕන මෙකට ගිහින් ඉගෙන ගන්න දේවල්න්ම් නෑ ඉගෙනගෙන ගියොත් මිසක් මොකද දන්නේ නැති අස්සවල් වල රිංගන්න ගිහින් අපේ ප්‍රයිව්ට් කම්පූටරේ උන්ට පබ්ලික් වෙන්ව මිසක් වෙන සෙතක් නෑ..
හරි වඩේට බහිමු මුලින්ම tor browser එක download කරගන්න. පස්සේ ඔය ඔපන් කරන් ඉන්න හැම web browser එකක්ම close කරන්න. අනිව කරන්න.පස්සෙ ඔය skype,viber වගේ ඒවා රන් වෙන්වන්ම් ඒවගෙන් අයින් වෙන්න,task manager වලින්ම අයින් කරලා දාන්න.
හරි දැන් ඉතින් ජයමා කාලී කියලා tor browser එක ඔපන් කරගන්න network configer කරලා බ්‍රවුසර් එක ඔපන් කරගන්න හරි දැන් ගේමට බහින්න යන්නේ ඉස්සෙල්ලාම ඒකේ javascript disabel කරලා දාන්න,පස්සේ google පේජ් එක ලෝඩ් කර්ලා බලන්න රට මොකක් කියලද වැටෙන්නේ කියලා.
හදිස්සියෙන් වත් සිරි ලංකාව කියලා වැටුනොත් [​IMG][​IMG]අර කොනට වෙලා ආයේ network configer කරන්න. දැන් ඉතිම් ගූගල් වල වෙන රටක් වැටුනා කියමුකෝ හරි දැන් අපි 60%ක් විතර anonymous..
හරි දැන් මේ කොනට ඇවිත් හෙමීට සර්ච් කරන්න hiddenwiki කියලා. හා දැන් ඕන මොනාද රෙඩ් රූම්ද නැත්තම් ඩ්‍රග්ස්ද ඕන රෙද්දක් සර්ච් කරන්න වැටෙන ලින්ක් වලට ගිහින් ඔන මගුලක් කරන්න හැබැයි ඕන් මම වගකියන්නෑ කිසිම දේකට..
** මතක ඇතිව browser එක ඔපන් කරන් ඉද්දි minimize කරන්න වත් වෙන වෙන ඇප්ලිකේශන් ඔපන් කරන්නවත් එපා
ලිවුවේ හරිත් දිල්ශාන්.
#Shap_Manasick
#HarithDilshan
උපුටා ගන්නේ නම් නමවත් ඉතිරිකරන්න…..

Comments